පරපුටු

ඉගෙනගන්න තුරු
පාඩම්
පෙර වැරදි තුලින්
කපුටන්ට.....
කැදලි තනන්න
සැලසුම්
ඕන වෙන්නෑ හෙටත්
කොවුලන්ට.....

Comments

Popular posts from this blog

ඉරුම් රස්සාව 1

සංහිඳේ දෙයියන්ගෙ පාමුල ,ගී විමසුම

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..ගී විමසුම..