🌺🌺🌺

හිරු එක්ක උදෑසන කැකුළු මල් පිපෙනවා
සිනිඳු මල් පෙති විදා මුදු යහන හදනවා
රොන් ගන්න දැන් දැන්ම බිඟු එයිද බලනවා
අම්ඹලන් පාළුවොත් ඒ මලේ වහනවා

Comments

Popular posts from this blog

ඉරුම් රස්සාව 1

සංහිඳේ දෙයියන්ගෙ පාමුල ,ගී විමසුම

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..ගී විමසුම..